Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / තාමත්

තාමත්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"මචං අගියා, උඹ ඔය කරන්නෙ රිප්ලේස්මන්ට් එකක් නෙවෙයි මචං. උඹෙ ෆිල්ම් එක වෙන එකක්. ඒකෙ හීරොයින් වෙන චරිතයක්. උඹ ඔය කරන්නෙ මැදින් ඇඩ් එකක් දාන එක. ඇඩ් එකකට කැරැක්ටර් එකක් හොයන එක. ෆිල්ම් එකට හීරොයින් කෙනෙක් හොයා ගනින් මචං. ඇඩ් එකට නිළියක් හොයාගන්න එපා. මොකද, සමහර ෆිල්ම් වලට වඩා මැදින් ගිය ඇඩ් එක මිනිස්සුන්ට මතකයි. ඒ නිසා ඔය වැඩේ කරන්න එපා අගියා.”

අගස්ති අසා හිඳියේ ඔහු පවසන සියල්ල සත්‍ය වන නිසාවෙනි.

“සමහර දේවල් වලට රිප්ලේස්මන්ට් නෑ මචං. මගෙ ෆිල්ම් එකේ හීරොයින් රිප්ලේස් කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි ඒ නිසා ෆිල්ම් එක ඔහෙ තිබුණදෙන් මං හදන්නෙ ඇඩ් එකකින් වත් ගොඩ යන්න.”

ISBN
9786246808006
පිටු ගණන (Pages)
432
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: තාමත්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.