Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අළු පැහැති දවසක

අළු පැහැති දවසක

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මිනිසුන්ට ජීවිතයේ එකම ලෙසින් දින උදාවන්නේ නැත. මා දකිනා පරිදි මිනිසුන්ට උදාවන්නේම අළු පැහැති දිනයන් ය. එවන් දින කළු පාටද නැත. සුදු පාටද නැත. සුදු සහ කළු වර්ණයන්ගේ එකතුවෙන් සෑදෙන අළු වර්ණයෙන් යුතුය.

හොඳම දවස් මෙන්ම නරකම දවස් ද ජීවිතයේ උදාවිය හැක. ඒ සියල්ල සම සිතින් දරා ගන්නා සෑම දිනයක්ම අළු පැහැති දවසකි.

ඔරායා සේනාධිරගේ ජීවිතය පටන් ගැන්ම ම කළු පැහැතිය. ඇය දරාගන්නට හුරු වූවා ය. ඉන්පසු ඇයගේ ජීවිතයේ බොහෝ දිනයන් වල උදාවූයේ අළු පැහැති දවස් ය. මහා සෙනඟක් මධ්‍යයේ ලද දරුණු කම්මුල් පහර පවා ඇය, දත්මිටි සපා ගනිමින් දරා ගත්තේ එහෙයිනි.

ISBN
9786245671922
පිටු ගණන (Pages)
408
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අළු පැහැති දවසක

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.