Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සීමාවෙන් එහා

සීමාවෙන් එහා

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ඔහුට මමත් මම ඔහුටත් ප්‍රේම නොකරන බව සැබෑවකි. නාමමාත්‍රික විවාහයක අප දෙදෙනාම සිටින බවද සැබෑවකි. එහෙත් මම ඔහුගේ බිරිඳය. අද දවසේ මේ මොහොතේ අප අතර හොඳ සබඳතාවයක් නොතිබුණද, යම් දිනෙක එවන් දෙයක් ඇති වන්නටද ඉඩක් තිබෙන්නට ඇත. විවාහක බිරිඳ ඉදිරියේදීම, පැරණි පෙම්වතිය පැමිණ තම ස්වාමි පුරුෂයාව සිප ගන්නා අයුරු සියැසින්ම දකින්නට තරම් මා අවාසනාවන්ත වී සිටියෙමි.

ISBN
9786245671847
පිටු ගණන (Pages)
366
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සීමාවෙන් එහා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.