බ්‍රන්ෆෙල්සියා
About this book
"ඇත්තටම සර්ට තියෙන්නේම වැරදි වැටහීම් විතරයි.."
'' තමුන් ඔහොම එක එක එක්ස්කියුසස් කිය කිය ඉන්නවා.. ඒක විතරනේ දන්නේ .. මොකක් හරි කිව්වහම කට ගහගෙන එන්න නම් දන්නවා..”
" සර් කියන්නේ, මට මේ දේවල් කරන්න මාර පිස්සුවක් තියෙනවා කියලද.?"
"එහෙම එකක් තියෙනවද නැද්ද කියලා දන්නෙ තමුන්නේ. කොහොම හරි කමක් නෑ, මගේ ඇගේ එල්ලෙන්න තියාගන්න එපා අවීරා.''
" සර්ට මම මීට කලිනුත් කිව්වා. මට එහෙම සර් වගේ මනුස්සයෙක් එක්ක කිසිම දෙයක් ශෙයාර් කරගන්න ඕනේ කමක් නෑ කියලා. අනිත් එක මනුස්සයෙක් පස්සෙන් යන්න, ඒ මනුස්සයාගේ විශේෂත්වයක් තියෙන්න ඕනේ. ෆීල් වෙන්නෙ නැති මනුස්සයෙක් පස්සේ යන්න තරම් මට පිස්සු නෑ..”
Details
ISBN
9786246808037
පිටු ගණන (Pages)
440
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review