Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඊළඟ පරිච්ඡේදය

ඊළඟ පරිච්ඡේදය

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"අපි කතා වුණේ නංගිගේ වෙඩින් එකෙන් පස්සේ ඩිවෝස් වෙනවා කියලා.

මතක නැද්ද ඔයාට? මේ ඒකට හොඳම වෙලාව මියුරු.

අපි මෙතනින් අපේ කතාව ඉවර කරන්න ඕන”

- හේසල් තෙන්නකෝන් -

 

"ඩිවොස් එක දෙන්නෙ නෑ. ඕන නැටුමක් නටනවා තමුසෙ.

පුළුවන් දෙයක් කරලා බලනවා. මේ මියුරුගෙන් තමුසෙට

ගැලවිල්ලක් නම් හම්බ වෙන්නෙ නෑ. මොන යුද්ධයක් කරලා හරි මං

ඔයාව මගේ ළඟ තියා ගන්නවා”

- මියුරු කපුගෙදර -

ISBN
9786246748029
පිටු ගණන (Pages)
488
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඊළඟ පරිච්ඡේදය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.