Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ද්වන්ධ

ද්වන්ධ

ප්‍රකාශක (Publisher): ලක්ෂි ප්‍රකාශන - Lakshi Publishers
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

දුර බැහැර වනජීවී කාර්යාලයක සේවයට පැමිණෙන තරුණ නිලධාරි දෙව්නක නිතර දකිනා සිහින දාමයක්...

එහි නිරන්තරයෙන් මැවෙන එක්තරා හස්ති රාජයෙකුගේ රුවක්...

කාර්යාලයේ පැරණි ගබඩාවක සඟවා තිබී හමුවන වසර විස්සකට පෙර අතුරුදහන් වූ නිලධාරීන් පිරිසකගේ රහස් විමර්ශන ලේඛන සමූහයක්...

එමඟින් හෙළිවන හස්තිරාජ වලව්ව සහ ඔහු දකින සිහිනය අතර ඇති සබඳතාව කුමක්ද?

වසර හතළිහකට පෙර අලි ඇතුන්ට ප්‍රතිකාර කළ හස්තිරාජ වෙද මැදුරේ තරුණ වෙද මහතාට සිදුවූයේ කුමක්ද?

කාලවකවානු දෙකක් පුරා ලෙයින් ලියැවුණු මෙම බිහිසුණු අභිරහස් ද්විත්වය විසඳා, තම ආත්මීය වගකීම ඉටු කිරීමට දෙව්නකට හැකි වේවිද?

 ̋ආත්මගත බැඳීමක මතකයන් තුළ සැඟවුණු බිහිසුණු අභිරහස...”

-ද්වන්ධ-

ISBN
9786249487062
පිටු ගණන (Pages)
455
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ද්වන්ධ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.