පුරාවතක ශේෂ
About this book
ඉතිහාසයෙන් සැගව ගිය පුරාණ නුවරක් සොයා යන,
විශ්ව විද්‍යාල සිසුන් පිරිසක්...
බිහිසුනු සිදුවීම් දාමයක්...
ජීවිත බිලිගැනීමක්? සියදිවි නසා ගැනීමක්? මිනීමැරුමක්?
තරුණයෙකුගේ මතකය අහිමි වීමක්...
පැරණි හෙල වෙදකමට ප්‍රසිද්ධ තරුණ වෙදැදුරෙක්....
අතීතයේ සිට අනාගතයට කතා කරන,
අභිරහස් තරුණයෙක්....
සත්‍ය සොයා යන තරුණ නීතිඥවරියට,
අතීතයත් වර්ථමානයත් අතර සම්භන්ධයක් ඇති කල,
ඡීවිතයක් බ්ලිගත් මෙම භයානක අභිරහස විසදා,
සොයුරාගේ පියවි සිහිය ලබා ගත හැකි වේවිද... අපරාධයක සාක්ෂි තුලින් මතුවන, සැගවී ගිය අතීත උරුමයක අභිරහස....
Details
ISBN
9786249487031
පිටු ගණන (Pages)
460
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
Superb BookNo words to explain purawathaka shesha its amazing book. ❤️
Write a review
Write a review