චන්ද්‍ර හෝරාව
About this book
රටේ නම් දැරූ ඇගලුම්
කම්හලක්..
නේවාසිකාගාර වටා සැරිසරනා
අද්භූත රුවක්..
එම අද්භූත භයානක රුවට තරුණියන් වශී වන බවට
සැකයක්..
තරුණ සේවිකාවන්ගේ හදිසි
මරණ කිහිපයක්..
හිස ප්‍රතිවිරුද්ධ දෙසට හරවා ගෙල කඩා ඇති බවත්,
මරණයට පත් වූ තරුණියන්ගේ හදවත් අතුරුදහන් බවත්, මරණ පරීක්ෂණ වාර්ථා වලින් භයානක හෙළිදරව් වීම් රැසක්.. සත්‍ය සොයා යන තරුණ ආයතන ප්‍රධානියාට
සේවිකාවන්ගේ මරණයට හේතු සොයා ගැනීමට හැකිවේවිද....
සන්නාලියන්ගේ මරණ පිටුපස
සැඟවුණු හේතුව
ශාපයක්ද...
බිලිගැනීමක්ද..
අපරාධයක්ද...
Details
ISBN
9786249487055
පිටු ගණන (Pages)
224
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review