Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

THE HIKER

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

තනිවම යන ගමනක්...

වනාන්තරය තුළ ගත කරන රැයක්...

මතක ගොන්නට තවත් එක මතකයක්...

රාස්සිකන්ද නැගීමට පෙර ඔබ සිතන්නේ එහෙමයි.

එහෙත්... සිතිවිලි සහ යථාර්ථය අතර වෙනස ඔබට පැහැදිලි වෙන්නට ගත වෙන්නේ එක නිමේෂයයි.

රාත්‍රියේ දී සුළි කුණාටුව ආරම්භ වීමත් සමඟ ඔබේ කදුකර වික්‍රමය, දිවි බේරා ගැනීමේ සටනක් බවට පත් වෙනවා. ඔබ ගලවාගන්නට කිසිවෙක් එන්නේ නැහැ. පිටත ලෝකය හා කිසිදු සම්බන්ධයක් නැතිව ඔබ මහා ඝන වනාන්තරය තුළ තනි වෙනවා. වනාන්තරය තුළ සැරිසරන යමක් ඔබව දඩයම් කරන්නට පටන් ගන්නවා.

ඔබට දිවි ගලවා ගන්නට හැකි වේවිද?

වසර ගණනාවක් තිස්සේ රාස්සිකන්ද තුළ වැළලී ගිය බිහිසුණු රහස් හෙළි කර ගන්නට ඔබ සමත් වේවිද?

නැතිනම් ඔබත් රාස්සිකන්ද තුළ අතුරුදන් වූ ‘තවත් එක් අයෙක්' පමණක්ම

වේවිද?

මෙය ඔබ නිකම් කියවාගෙන යන පොතක් නොවෙයි. දිවි ගලවා ගන්නට උත්සහ කරන බියකරු සිහිනයක්. ගළපන්නට උත්සහ කරන අසීරු ප්‍රෙහෙළිකාවක්, සෑම තේරීමකම වගකීම ඔබ සතුයි. ඒ සෑම තේරීමකම ප්‍රතිවිපාක ඔබ විඳිය යුතුයි.

මාර්ග 80 ක්. අවසානයන් 31 ක්. ඔබේ අවසානය කෙසේ වේවිද?

ISBN
9786242104607
පිටු ගණන (Pages)
322
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
THE HIKER
This book THE HIKER දේශාන් බී. දිසානායක
රු. 1,480.00 රු. 1,850.00
කූනිය කින්නි දිල්රුභා සෙව්වන්දි
රු. 1,200.00 රු. 1,500.00
මං ප්රෙග්නන්ට් සමීර ඒකනායක
රු. 880.00 රු. 1,100.00
3 books selected
රු. 3,560.00 රු. 4,450.00
Save රු. 890.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: THE HIKER

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.