Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ගෙජ්ජි

ගෙජ්ජි

About this book

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, 156 බී කලාවැව - ග්‍රාම සේවා වසමේ පදිංචි, හේරත් මුදියන්සේලාගේ හේරත් කුමාර වන මම, මින් ඉදිරියට පීටර් ඩී ලිවේරා යනුවෙන් භාවිත කරන බවට ශ්‍රී ලංකා ජන රජයටත් මහජනතාවටත් මෙයින් දැනුම් දෙමි. පීටර් ඩී ලිවේරා

T19830222

 

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, 117 කලාවැව ග්‍රාම සේවක වසමේ පදිංචි පඬිකාරලාගේ නිමල් ශාන්ත වන මම මින් ඉදිරියට රයන් වැන්දබෝනා යනුවෙන් භාවිතා කරන බවට ශ්‍රී ලංකා ජන රජයටත් මහජනතාවටත් මෙයින් දැනුම් දෙමි.

රයන් වැන්දබෝනා

T19871002

 

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, 58 ඒ කලාවැව ග්‍රාම සේවක වසමේ පදිංචි කළුවර ගෙදර තිස්ස වන මම මින් ඉදිරියට කෙනෙත් රියෙන්සි යනුවෙන් භාවිතා කරන බවට ශ්‍රී ලංකා ජන රජයටත් මහජනතාවටත් මෙයින් දැනුම් දෙමි.

කෙනෙත් රියෙන්සි

T20130901

Details
ISBN
9786246749033
පිටු ගණන (Pages)
344
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: ගෙජ්ජි

Reviews are published once a member of our team has read them.