Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / චරිතාපදාන / ගෙදරම්මා

ගෙදරම්මා

About this book

අප දැන් කොටියාට හසුවී තිබේ.

මමත්, ආසිරි මල්ලිත් බුදුගෙය දෙසින්

මහගෙදර මිදුලට දුවගෙන ආවෙමු.

මාලි අප පසුපසින් එලවාගෙන ආවේ

තරමක දුරක සිටය. ගෙදරම්මා මිදුලේ

සිටියාය. කොළ කැලි ගුලිකර සාදාගත්

මයික්‍රෝෆෝනය ගෙදරම්මාට දිගුකලේ

මිදුලේ නැවතෙමිනි.

 

"ආන්ටි, ආන්ටි, මේ පැත්තට කොටියෙක්

ඇවිත් නේද.?"

 

ගෙදරම්මාගෙන් ඇසූ පළමු සහ එකම

පැනය එයයි. මාලි ද ළඟ ළඟම දුවගෙන

එමින් සිටියාය. අවාසනාවකට වේලෙන්නට

තබා තිබූ මිරිස් වට්ටියේ කොනක් මට පෑ

ගුනි. ගෙදරම්මාට යකා නැග්ගේය.

Details
ISBN
9786246743505
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ගෙදරම්මා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.