ශේෂ මාත්‍රා
About this book
"අපේ ඉරූ මූට ක්‍රෂ් නේද බං..?”
"කරුමෙට ඔව්..”
නියම කරුමේ වෙන්නේ බං,, මේ හැමදේම දැනගත්තටත් පස්සේ මේ කෙල්ල ඌට උදව් කරන්න කැමති වුනොත් තමයි.. අන්න එතනදි මම කියන එක අහලා උඹ පැත්තකට වෙයං.. මොකද,, ඔතන උඹ ඒකිව වළක්වන්න ට්‍රයි කරන එක උඹට කැරකිලා අනිවාර්යෙන්ම එනවා.. උඹලා අවුරුදු කීයක ඉඳලා හොඳම යාලුවෝ වෙලා හිටියත්, වෙන්නේ ඒක විතරයි දෛව.. උඹ දැන් පුළුවන් තරම් මේ දේවල් පැහැදිලි කරලා ගලව ගන්න බලපන්.. බට්, ඉරූ එහෙම ගැලවෙන්න - ට්‍රයි නොකලොත්,, කුද ගහගන්න කියලා උඹ අයින්වෙයං.. යාළුකම් වෙනයි,, ගොංකම් වෙනයි දෛව..”
දෛව දිගු සුසුමක් ද හෙළීය. සියල්ල මොහොතකට නිශ්චල වී ගොස් තිබුණි.
“මම ඉරූට ආදරෙයි රන්දික.
Details
ISBN
9786246596118
පිටු ගණන (Pages)
367
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review