Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඉතිං ආයෙමත් දවසක

ඉතිං ආයෙමත් දවසක

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"ඔයාට මාව එපා කියලද කියන්නේ..

ඒකද කියන්නේ භූමි..?”

 

මෙලනි.. කාම් වෙන්න.. ඔහොම කෑගහන්න

එපා.. මම හැමදාම කියනවනේ.. මම ආස

කොහොම කෙනෙක්ටද කියලා..

ඔයා ඒක දන්නවනෙ..”

 

බොරු.. හැමදේම බොරු.. ලයර්..

මේකි නිසයි මේ ඔක්කොම..

 උඹ මෙහෙට මොකට ආවද..?”

 

එකවරම මා දුටුවේ ඉන්ද්‍රජාලිකව මෙන් මා

වෙතට ඇදී එන පිහි තුඩකි. එය මගේ වම්

අතෙහි බාහුවක් කපාගෙනම විසිවී ගියේ ය.

මට දැනුනේ මාරාන්තික වේදනාවකි.

මල්ලීගේ දෑත් මිට මෙලවී යන අයුරු ද,

භූමින්ද්‍ර, මා වෙතට පනිනුද, හරේන් පැන

වැරෙන් මෙලනිගේ කම්මුලකට ගසන අයුරුද,

විරේන් මෙන්ම විහඟ අයියා ද පැන හරේන්ව

පස්සට ඇදගනුද, පොඩි නැන්දාගේ විලාපයද,

නිර්මාණි අක්කාගේ බියපත් දෙනෙත් ද,

පැහැසරගේ අසරණ දෑස්ද මා දුටුවේ එකම

නිමේෂයක, සිහිනයෙන් මෙනි.”

ISBN
9786246808174
පිටු ගණන (Pages)
408
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඉතිං ආයෙමත් දවසක

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.