Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

Once Again

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

''මොනවද මේ කරන්නේ?”

ඇය ඇසුවේ දරාගත නොහැකිව වෙව්ලන හඬකිනි.

"මං දන්නෙ නෑ. මට ඔයාව දැනෙන එක නවත්තගන්න බෑ...” ඇය ඔහුගේ රැවුල් කොට ඇනෙන කම්මුල් දෝතින්ම අල්ලා ඔසවාගත්තාය. සිව් නෙත් එක ළඟය.

“ඔයා කොල්ලෙක්... මං ගෑනියෙක්...”

''ඉතිං...”

''කැඩිලා බිඳිලා ගිය හිතක් එක්ක සෙල්ලම් කරන්න එපා රදිල්. ඒක පව්. කෙල්ලෙක්ගෙ හදවතක් තුවාල කරනවට වඩා තුවාල වුණ ගෑනු හිතක් ආයෙ ආයෙ හාර හාර තුවාල කරන එක මහ වේදනාවක්. මාව සෙල්ලමකට ගන්න එපා. ප්ලීස්.”

ISBN
9786245671960
පිටු ගණන (Pages)
392
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: Once Again

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.