Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රෙඩ් වයින්

රෙඩ් වයින්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

නම මොකක්ද?”

"මං දන්නෙ නෑ"

ඔහු දුම් වළල්ලක් සමඟ සුසුමක් හිස් අවකාශයට පිට කරමින් පැවසුවේය. කඳුකරයම මූසල පාළුවකින් වෙලී ගොස්ය. මීදුම මැදින් ඈත කඳුවල දිලෙනා විදුලි පහන්වල එළි තරු කැට මෙන් දිස්විය.

“දවස් දෙකක් බංගලාවේ නතරවෙලා හිටපු... රැයක් එළිවෙනකම් උඹත් එක්ක නිදා ගත්ත ගෑනිගේ නමවත් දන්නෙ නැද්ද?”

ඔහු හිස දෙපසට සැව්වේය.

"ඒත් මං එයාට ආදරේ කිව්වා. එයත් මට කිව්වා. අපි එක පැය ගාණකට ආදරේ කරා.”

ඔහු එසේ පවසා සිගරටය දෙතොල් අතරට ගත්තේය.

“ආදරේට අමතර තව දේවලුත් වුනා. මේ කවුද කියලවත් දන්නෙ නැති පාරේදි මීට් වුන ගෑනියෙක් එක්ක. එක දවසක් තුළ... යකෝ ඒක හරි විකාරයක්නේ. මොනවත්ම උඹ ඒකි ගැන දන්නෙ නැද්ද?”

"දන්නවා...” ‛මොනවද??”

ISBN
9786245671786
පිටු ගණන (Pages)
352
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රෙඩ් වයින්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.