Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සුළඟ

සුළඟ

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

දන්නවද...??

රිදුනා මට මහා හුඟක්...

මගේ ළඟ හිටපු මං නැතිවම බැරි උන මගේ යාළුවා ඇයව හොයද්දි ඇය ළඟ නැලවෙද්දි සතුටු වෙද්දී ඇයත් එක්ක ගොඩ නඟන ලොවකට ඔයා තනියෙන් පිඹුරුපත් අඳිද්දි ඉතිං මට රිදුනා මහා හුඟක්...

දන්නවද මාව අමතක කරපු, අපේ කතා අමතක කරපු ඔයාට රිද්දුවා මං මාව සනස ගන්න. ඒත්... විශ්වාස කරන්න ඒ හැමතැනකදිම ඔයාට වඩා මට රිදෙද්දි සුළඟක සඟවන්න බැරි උනා මට ඔයා වෙනුවෙන් ඉපදුන ඔයා වෙනුවෙන් හුස්ම ගන්න දඟලන ආදරය

ISBN
9786245671427
පිටු ගණන (Pages)
496
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සුළඟ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.