Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අනුරාවී

අනුරාවී

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

නින්දෙන්... අවදියෙන්... ඔයාවම
සොයන සිත... මන්තරයක් මෙන්
ජපකරමින් කියවන ඔයාගේම
නාමය..ඔයාගේ මතකයන් තුළම
ගිලෙමින් එහිම ජීවිතය සොයද්දී...
මිහිස්සු මට පිස්සියක්ලු..ඉතිං
එහෙම කියපුදෙන්... මම ආසයි
මිනිස්සු එහෙම හිතනවට... මම
කේෂ්ගේ පිස්සි... කේෂ්ගේ ආදරේ
උම්මන්තිකාව... එයාලා දන්නවද
කේෂ්, මාව නිර්මාණය කරපු,
දේව දූතයා ඔයා කියලා. මේ මිනිස්
දෙව්දුව අයිති ඒ දේවදූතයාට බව...”

ISBN
9789555324034
පිටු ගණන (Pages)
520
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. its a really good and interesting book. Kesh you make me mad❤️❤️❤️
    its a really good and interesting book. Kesh you make me mad❤️❤️❤️
    saji ·
Write a review

You're reviewing: අනුරාවී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.