About this book
මේ වෛරයට කවමදාවත් නිමක් නෑ... මගේ ඇඟේ ඇට මස් ලේ නහරවලටම ඒ වෛරය ජීර්ණය වෙලා ඉවරයි... මට ඕනම සීමාවක් බිඳින්න පුළුවන් උන්ව රිද්දන්න... ඕනම සීමාවක් ... - අග්නි සිංහවංග
අවජාතක අනාථ එවුන්ව මේ ගෙට වද්දගත්තට උන්ට ඉඩ තියෙන්නේ කුස්සි මුල්ලේ විතරයි. උඹ මම පිළිකුල් කරන ගෑණියෙකුගේ බඩෙන් උපන් එකියක් නිසා හැමදාමත් මම උඹට වෛර කරනවා... - භානුජා සිංහවංශ
උඹ සෙල්ලම් කරේ මගේ ජීවිතේ එක්ක... දැන් ලෑස්තිවෙයන් ගෙවෙන හැම තප්පරයකම මගේ ඇස් ඉස්සරහ විඳව විඳවා මැරෙන්න... මගේ වෛරයෙන් උඹ ගිණි තියලා අළු කරලා දාන්නෙ මම බොහොම හිමින්... ටික ටික... ටික ටික... - රනුජ් සේනාධිනායක
Details
ISBN
9786245671519
පිටු ගණන (Pages)
408
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review