Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / වස්සානේ ගීතය

වස්සානේ ගීතය

ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
About this book

''සැමී ... ඔයා අභීව ට්‍රස්ට් කරනවා නෙමෙයි ඔය. ඔයා දහරව අන්ඩඇස්ටිමේට් කරනවා. නමුත් සැමී අන්න එතනයි ඔයා වරද්ද ගන්නේ. මතක තියාගන්න රජවරුන්ට කුමාරිකාවෝ ළංවුණත්, අග බිසව රාජ කුමාරිකාවක් වුණත් රජ මාළිගාවේ වහලියන්ටත් හිත යනවා. ඒකට ලස්සන තැන අදාළම නෑ. මමත් පිරිමියෙක්. ඒ නිසා පිරිමි හිත් ගැන මාත් දන්නවා. අභීයා ඔයාට පට්ට ආදරේ ඇති. බට්, ඔයා වරදට පාර කපල‍ා ඊට පස්සේ නහයෙන් අඬන්න එපා.''

ISBN
9786245671328
පිටු ගණන (Pages)
480
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වස්සානේ ගීතය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.