Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ස්වර වරුසා

ස්වර වරුසා

ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
About this book

''ආයෙත් වැහි කාලේ පටන් අරන් සර්. වැහි කාලේ පටන් ගන්න එක දවසක සර් අපේ ගමට ආවා. මහා ඉඩෝරයකට පස්සෙ ඒ ගමට වැස්ස වැටුණු පළවෙනි දවස. සර් ඒ ඉඩෝරයට වැස්ස අරන් ආවා. ඒ නිසාම වැස්ස මගේ ජීවිතේට සුන්දර මතකයක් වුණා. ඒත් අද ඉඳන් මේ වැස්ස මගේ ජීවිතේ දුක්බරම මතකය වෙයි. වස්සානේ දවසක සර් මාව අත්හැරලා යනවා. නෑ.. මට අතඇරලා යන්න කියනවා.''

ISBN
9786245671335
පිටු ගණන (Pages)
344
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ස්වර වරුසා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.