Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / යාරා

යාරා

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මෙල්බනයේ නගර සෝබනිය,

යාරා

නදිය නගරය මැදින් නිහඬවම

ගලා බසිනවා...

අයෙක් තම දුක වේදනාව කියන්න

යාරා

නදිය අසබඩට පැමිණීයා. 

තවත් අයෙක් විනෝද වෙන්න ගඟ අසබඩට ආවා.

නිහඬ නදියඔවුන් සැම පිනවමින් 

ඔහේ ගලා ගියා. එහෙත් නදියේ විලාපය ඇසුනේ කාටද? 

ISBN
9786245671069
පිටු ගණන (Pages)
552
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: යාරා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.