Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දුඹුරු තඹරු

දුඹුරු තඹරු

ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
About this book

අසම්පූර්ණ බව.. මා නිර්මාණයේ තේමාව වූයේ එයයි. කිසිදු දෙයක්, කිසිදු පුද්ගලයෙක් සියලු කෝණ වලින් බැලූ කල පරිපූර්ණ නැත. එයින් මා තෝරාගත්තේ රූපය යන කෝණයයි. රූපය එකිනෙකට සාපේක්ෂ වෙද්දි කෙනෙක් තුළ ඇති පරිපූර්ණත්වයද සාපේක්ෂ වේ. එයට හොඳම උදාහරණය මා මෙන්ම අනර්ඝය. අනර්ඝගේ එක් කකුලක් කොට වෙද්දි, තාත්තා වැනි අයට ඔහු අසම්පූර්ණය. නමුත් අනර්ඝ තරම් සම්පූර්ණ පිරිමියෙකු මා මේ ජීවිතය තුළ දැක නැත. අනෙක් අතට මා සිටින්නේ සමාජයේ රූපය මනිනා මිනුම් දණ්ඩෙන් බොහෝ ඈතය. සම පැහැපත් නැත. ඇත්තේ දුඹුරු පැහැයකි. හැඩ ඇඟපසගක් නැත. කඩාහැලෙන කොණ්ඩයක් නැත. නමුත් මා. දුඹුරු පැහැ සමට, කැරලි කොණ්ඩයට, පිරුණු ක ඇගට අනර්ඝ උමතුවෙන් මෙන් ආදරය කරන්නේය. මා ඔහුගේ දුඹුරු තඹරුව වන්නේය.

ISBN
9786245584475
පිටු ගණන (Pages)
304
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දුඹුරු තඹරු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.