Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මල් කිනිති

මල් කිනිති

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"කරුණාකරලා එන්න කියන්න ශාක්‍ය සිංහවංශට.” නුහානා කෑ ගැසුවේ හෝටල් ලොබිය දෙවනත් වන තරමින්.

"ඔව් ශාක්‍ය සිංහවංශ ඇවිත් ඉන්නෙ මිස් නුහානා කිනිති ඒකනායක. මොකක්ද වෙන්න ඕන...

නුහානා එක්වරම හැරුණේ ඒ ගැඹුරු හඬ ඇසුන දෙසටයි.

"සිංහ මාලිගාවට ඇවිත්ම හූ කියන නරිච්චි කවුද කියලා මන් බැලුවා ඒත්. බලද්දි මිස් නුහානානේ. රෝස මලුත් අරන්ම ආවේ

ඉඩම මට දීලා යන්නද..”

ශාක්‍යගේ අපහස හඬ නුහානාගේ තරහවට තවත් ගින්දර එකතු කිරීමක් වුණා. ඇය රෝස කටු වල වේදනාවද නොසලකමින් දෝතින්ම මල් කලඹ අල්ලා ගත්තා.

"ඔව්.ඔව්. දීලා යන්න ආවේ.. ඒත් ඉඩම නෙමෙයි.. තමුසේ විනාස කරපු මගේ දරුවෝ ටික...”

ISBN
9786246647025
පිටු ගණන (Pages)
296
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මල් කිනිති

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.