රළු හාදුවක්

Special Price රු. 2,115.00 Regular Price රු. 2,350.00
In stock
SKU
ralu-haduwak-ashi-jayathilake-ashi-creations

මෙතිශ්න වේධාර් සූර්යබාහු 
එයාගේ ජීවිතේට ළං කරගන්න දේවල්
අතේ ඇඟිලි ගානට වඩා අඩුයි
වේධ්‍යා...වටිනාකමක් තියෙන දේවල්
ඇර ලාබ දේවල් මගේ ළඟට
කවදාවත් ගන්න මිනිහෙක් නෙවෙයි..
මං ළඟට ගන්න වස්තු මගේ....
මටම විතරයි...කිසිම කෙනෙකුගේ
ඇල්මක් බැල්මක්වත් වැටෙනවට
මං කැමති නෑ....

Author ආශි ජයතිලක - Ashi Jayathilake (23)
Publisher ආශි ක්‍රියෙෂන්ස් - Ashi Creations (10)
More Information
ISBN 9786246647018
පිටු ගණන 439
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Back to Top