නෙත්ම පූර්වී
About this book
මොන දේ උනත් නෙත්ම මට බලපෑමක් කළේ නෑ... ඒත් මට මෙහෙම හැමදාම නෙත්මගෙන් හැංඟෙන්න බෑනේ...හෙට ඉදන් මං නෙත්මගේ ගෙදර... නෙත්ම කියන්නෙත් කොල්ලෙක්.ඔය වගේ ඉවසන්නේ නෑ හැමදාම... එහෙම කියලා මං කොහොමද නෙත්මට ළං වෙන්නේ.මං එයාට ආදරේ කරන්නේ නෑ දෙයියනේ...මේ හැම දෙයකින්ම අසරණ වෙලා ඉන්නේ මමයි....ඇයි අක්කේ මට මෙහෙම දෙයක් කළේ...ඔයා සතුට හොයාගෙන ගියේ මාව බිල්ලට දීලා....හිතන්න එපා ඒකට ඔයාට කවදාවත් මං සමාව දෙයි කියලා නම්... නෙත්මගේ අම්මත් බලන් ගියහම මහ කපටි අම්මණ්ඩියෙක්... මොන දේ වුනත් මං නෙත්මට මාව එපා වෙන විදිහට හැසිරෙන්න ඕනි.... වෙන කරන්න දෙයක් නෑ..
Details
ISBN
9786246168056
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review