Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / තේෂ්

තේෂ්

ප්‍රකාශක (Publisher): තාරා ප්‍රකාශන - Thara Prakashana
About this book

ඔය කියන වචනයක් අකුරක් නෑර රිදෙන්නේ මෙතනට....

මගේ පපුවට සනුල්‍යා..... ඒක තේරුම් ගන්නවත් තමුසෙට බැරි උනානේ..... ඒ තරම් මං අවාසනාවන්තයෙක්.... ශිට්...... තේෂ් කළකිරුණු හඬින් පැවසුවේය...... රිදෙන්නේ මෙච්චර ඒකනේ දෙයියනේ...... දැන දැන රිද්දනවා නොවේ... ඒත් මේ මගේ අසරණකම.................... මං කියලා මොනවා කරන්නද..... මගේ පපුව පලලා පෙන්නන්න පුළුවන් නම් තේෂ්.... ඔයා හිතන්නේ ඔයා ගැන.... මගේ ආදරේ තරම ඔයා දන්නවද..... කොහොම දැන ගන්නද..... සනුල්‍යාට ඒ ආදරේ හිත අස්සෙම හිරකර ගන්න වෙලා ..... දරාගන්න බෑ තවත්....... ඔයාට වඩා දස දහස් වතාවක් මට රිදෙනවා.... මං විදවනවා තේෂ්..... වේලාවක මේ ආදරේ නිසාම මං මැරිලා යයි...
ISBN
9789557829920
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
තේෂ්
This book තේෂ් ආශි ජයතිලක
රු. 1,395.00 රු. 1,550.00
ඇත්කඳ වලව්ව ආශි ජයතිලක
රු. 900.00 රු. 1,000.00
මල් මධාරා ඉමේෂා මාධවී මල්ලවආරච්චි
රු. 1,360.00 රු. 1,700.00
3 books selected
රු. 3,655.00 රු. 4,250.00
Save රු. 595.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: තේෂ්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.