Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රාක්ෂ භවන

රාක්ෂ භවන

About this book

එහෙමයි හාමුදුරුවනේ.....මම හිතුවෙ ඒ මගෙ හිතලු කියල..... වෙද ගෙදර නැවතිල ඉද්දි මහ රෑටත් මගෙ කාමරේට දැණුන සමන්පිච්ච සුවඳ ඒ සුවඳ හරි අමුතුයි. ඒක සුවඳක්ම කියන්නත් බෑ කෙනෙක් මත් වෙලා ඒ සුවඳ දිගේ ඇදිලා යන තරම් මට දැණුනේ ඒ සුවඳ දිගේ මං පාවෙලා යනව වගෙ...

අනික මට ව්තරක් ඇහෙන කටහඬකින් නෙතූ කියල මට කතා කරනවා ඇහෙනව.....

 

 

 

 

 

 

ISBN
9786245768332
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රාක්ෂ භවන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.