Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඇත්කඳ වලව්ව

ඇත්කඳ වලව්ව

ප්‍රකාශක (Publisher): තාරා ප්‍රකාශන - Thara Prakashana
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

''මට තේරෙන්නේ නෑ කිසි දෙයක්. ඔලුව කැක්කුමයිපැලෙන්න වගේ. සාරණ්‍යා. මේ වෙලාවේ ඔයා. කොහොමද මෙච්චර දුරක් තනියෙන් මාව හොයාගෙන ආවේ. ඕහ් ගෝඩ්. මොනවා හරි කරදරයක් උනා නම්. පිස්සුද කෙල්ලේ. ඔයාට මොනවා හරි උනා නම් මං ජීවත් වෙලා මොකටද.''

කේශර් සාරණ්‍යාගේ හිසමතින් අත්ල තබා ඇය මෙවන් අඳුරු රාත්‍රියක කිසිඳු බියක් නොමැතිව මෙලෙසින් කෙසේ පැමිණියා දැයි සිතා ගත නොහැකිව පැවසුවේය. 

''ඔයා කිව්වට විශ්වාස කරයිද දන්නේ නෑ කේශ්. මං මං දන්නේ නෑ දෙයියනේ. කොහොමද මං මෙතනට ආවේ කියලවත්. මට මොනවා උනාද කියලා හිතා ගන්න බෑ. මාව ඉබේම ඇල්ල ගාවට ඇදිලා ආවා වගේ. මං වට පිට බලනකොට වටේම කළුවර. මේ මාමා එතනට නොඑන්න මං සිහිය නැතුව වැටිලා. මගෙ දෙයියනේ මතක් වෙද්දිත් ඇඟේ හිරිගඩු පිපෙනවා. මේ. මේ. අනේ කේශ් අපි ඉක්මන් කරලා යමු. අපේ අම්මයි අප්පච්චියිමං ගෙදර නෑ කියලා දැනගත්තොත් එහෙම මොනවා රයිද .වලව්වෙන් ඔයාවත් මෙලහකට හොයනවා ඇති. මට බයයි දෙයියනේ. අපි යමු.''

ISBN
9786245409143
පිටු ගණන (Pages)
328
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
ඇත්කඳ වලව්ව
This book ඇත්කඳ වලව්ව ආශි ජයතිලක
රු. 900.00 රු. 1,000.00
රාක්ෂ භවන ආශි ජයතිලක
රු. 1,125.00 රු. 1,250.00
තේෂ් ආශි ජයතිලක
රු. 1,395.00 රු. 1,550.00
3 books selected
රු. 3,420.00 රු. 3,800.00
Save රු. 380.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඇත්කඳ වලව්ව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.