Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කථම්භූත

කථම්භූත

ප්‍රවර්ග (Genre): නවකතා
About this book
“තාත්තා කී සැරයක් ගෙටයි එළියටයි යනවද?” “අනේ මන්ද සේනක…” “කවුරුහරි එනකං බලන් ඉන්නවා වගේ පේන්නේ” “ඔව්. මගෙ අම්මා කියන්නේ ඉණේ පිහියකුත් තියෙනවා කියලා” “මොකක්… මොකටද පිහියක්?” “දන්නෙ නෑ. ඊයේ රෑ මගෙ අම්මා දැක්කලු තාත්තා සීයගෙ තුවක්කුවට වෙඩි බෙහෙත් පුරවනවා.” “තාත්තට මොළේ නරක් වේගෙන්වත් එනවද?” දුටු දෙයින් මගේ මුළු ශරීරයම සීතල වී ගියේය. අපේ තාත්තා උඩු මහලේ සිට මිදුල දෙසට තුවක්කුව එල්ල කරගෙන සිටියේය. ඔහුගේ එල්ලය තිබුණේ මිදුලේ බංකුව දෙසටය. බංකුවේ හිඳ සිටිනු පෙනුණේ අපේ අම්මාය. එතරම් දවස් කාමරය තුළටම වී සිටි අම්මා එළියට කැඳවාගෙන විත් තිබුණේ මාලිකාය. තාත්තා හොඳින්ම අම්මා ඉලක්ක කරගෙන සිටියේය.
ISBN
9786245533121
පිටු ගණන (Pages)
304
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
කථම්භූත
This book කථම්භූත සුජාතා මැණිකේ ඉහළගෙදර
රු. 600.00 රු. 750.00
ච්යුති සුජාතා මැණිකේ ඉහළගෙදර
රු. 1,072.50 රු. 1,430.00
අවසන් සංස්කරණය සහ තවත් කතා සුජාතා මැණිකේ ඉහළගෙදර
රු. 792.00 රු. 990.00
3 books selected
රු. 2,464.50 රු. 3,170.00
Save රු. 705.50 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කථම්භූත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.