Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ච්‍යුති

ච්‍යුති

ප්‍රවර්ග (Genre): නවකතා
කෘති එකතුව (Series): Lover's BooK Mania
About this book

"විජයා සිතන්නේ ගැහැනු සිතක ගෞරවය තිබුණොත්

පිරිමියෙක් හා යහන් ගත වීමට ඒ ප්‍රමාණවත් කියාද?."

 

"ගරුත්වය ඇති වන්නේ පැහැදීමෙන් නොවේද?

හොඳ පැහැදීමක් ගෞරවයක් ගැහැනු සිතක ඇති කරවා

ගන්ට

පිරිමියෙකු සමත් නම්, ඒ පිරිමියා ඒ ගැහැනිය දිනා ගත්තා

වෙනවා යැයි සාහිත ආචාර්ය තුමා කියනවා මා අසා

තිබෙනවා."

 

"ඔය ගෞරවයත් ආදරයත් යනු එහෙම් පිටින්ම දෙකක්

විජයා,

ගැහැනු සිතක් පිරිමියෙකු හා යහන් ගත වීමට මුලු

මනසින්ම

එකඟ වනුයේ, ආදරය ඇති විටයි. ගෞරවය පෙරදැරිව

ඒ කාරණාවට ප්‍රවිශ්ට වූ විට ගැහැනියකට කළ හැකිව

ඇත්තේ එකම එක ක්‍රියාවක් පමණයි.

එනම් එම පිරිමියාට ඕනෑම දෙයක් කර ගැනීමට ඉඩ හැර

බලා සිටීම. එසේ ඉඩ නොදීම වරදක් බවත්, ඔහු එයට

සුදුස්සෙකු බවත් හැඟේවී. ඉඩදී බලා සිටීමට හැකි වේවි.

එම කාර්යයේ නියමුවා පිරිමියා නිසාවෙන්.

නමුත් ගැහැනියක පිමියෙකුට ආදරය කරන විට,

ඇයට උවමනා වෙනවා ඔහු කළ දෙයම නැවත කරන්ට.

ඔහු මෙන්ම තමනුත් එහි නියමුවෙක් වෙන්ට.

ඔහේ බලා ඉන්ට බෑ ආදරය කරන ගැහැනියකට.

අනේ විජයා ඔය ගෞරවයට නිදියහනේ කළ හැකි

අබැටක් තරං දෙයක් නැ...

ISBN
9786246178079
පිටු ගණන (Pages)
312
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ච්‍යුති

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.