දියවන්නා සඳවතිය
About this book
පාර්ලිමේන්තු භෝජනාගාරය මැති ඇමතිවරුන්ගෙන් පිරී ඉතිරී යන්නට විය. සාමාන්‍ය ජනතාව ඉදිරියේ හතුරන් සේ රඟනා දේශපාලකයින් පක්ෂ පාට බේදයකින් තොරව කතාබහ කරමින් සිනාසෙන්නට වූයේ උස් හඬිනි. ආහාර බෙදාගැනීමට හෝ උත්සුක නොවූ නේත්‍රාගේ දෑස් යොමුව තිබුණේ විසල් දොර දෙසටය. ඇගේ දෑස් ප්‍රබෝධමත් වූයේ දොරින් ඇතුල් වූ ඒ රුව දුටු විටය. අක්ෂණ ඇමතිතුමා සමගින් කතාබහ කරමින් භෝජනාගාරය තුළට පැමිණෙන ඒ කඩවසම් රුව මත නේත්‍රා මොහොතක් අතරමං විය. ඒ කඩවසම් රුව එසේ පෙනෙද්දී නේත්‍රාගේ සිත මොරගෑවේ එකම එක දෙයකි.
මගේනේ..
Details
ISBN
9786245584574
පිටු ගණන (Pages)
360
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review