Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

Model

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මම ඔක්කොම දන්නවා. ඩාරාගෝ මොඩ්ල්ස්ලාට වද දෙන හැටි. ඒවා ශූට් කරන හැටි.

ඊට පස්සෙ මැරුණ මොඩ්ල්ස්ලාව අර ෆාම් ගස් අස්සෙ වළදාන හැටි. මේ ඔක්කොම මම දන්නවා.

දියතලාවේ අක්කර ගාන ඇතුලේ කොහෙ හරි තැනක මොඩ්ල්ස්ලාට වද දෙන ෆිල්ම්ස් ශූට් කරන සෙට් එකක් තියෙනවා කියලා මම දැන් දන්නවා භානුක.

ISBN
97862445671977
පිටු ගණන (Pages)
304
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: Model

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.