Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / වියරු

වියරු

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මේ ගේ ඇතුළේ හොල්මන් තියෙනවා කේතක. 

මුහුණ කොන්ඩෙන් වහගත්තු යක්ෂ ගෑනියෙක්ගෙ 

ආත්මයක් මගෙ වටේට කැරකෙනවා. 

මුලින් ඒකා අර පාළු පාරෙදි මගෙ පස්සෙන් ආවා, 

මාව හීනෙන් භය කරා, නාන කාමරේ 

කණ්ණාඩියෙන් ඒකා මම දැක්කා එනකොට දැන්.... 

හහා... අනේ කේතක මට භයයි..

මට ගොඩාක් භයයි. 

ටික දවසකට කලින් අර 

පාරේ හිටපු බල්ලා මගෙ දිහා බලලා කණපොට 

ගැහුවේ එහෙනම් මට මේ ගැන අනතුරු 

අඟවන්නද මගෙ දෙවියනේ...! අනේ!”

ISBN
9786245671823
පිටු ගණන (Pages)
199
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වියරු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.