Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / රහස් පරීක්ෂණ කතා / ඇහැළ මල් මාවත

ඇහැළ මල් මාවත

About this book

"මේ ගමේ විතරක් නෙමෙයි තුහින මුළු ලෝකෙ පුරාම මේ වගේ අපරාධකාරයො වැහි වැහැලා. අපි නොහිතන සිද්ධි තමයි ඉතින් අවසානෙ මේ වගේ දාම ඝාතන කරන්න හේතු වෙලා තියෙන්නෙ. මට නම් දැන් මේ ගමේ ප්‍රශ්න ගැන හිතලා හිතලම නිකම් ඔළුව විකාර වෙලා බං තියෙන්නෙ. මේ තරම් මරණ තොගයක් වෙලා තියෙද්දිත්, ඇරත් චී සේරම දූෂණ කේස් වෙද්දිත්, කිසිම සාක්ෂියක් නෑ කියන්නෙ ඒක වෙන්න පුළුවන් දෙයක්ද බං?”

- මිනුද -

 

 ̈මේක නිකම් හොල්මන් ෆිල්ම් එකක් වගේ මිනුද... උඹ කියන ඒවා ඇහුවම මෙහෙට වෙලා ඉන්නත් බය හිතෙනවා. බලපන් මගේ ඇඟේ මයිලුත් කෙළින් වෙලා යකෝ”

-තුහින -

ISBN
9786249424500
පිටු ගණන (Pages)
224
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඇහැළ මල් මාවත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.