3වෙනියා
About this book
කොළඹ ආනන්දයෙන් හා කොළඹ විශ්ව විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ ගිම්හාන්, මා හඳුනාගන්නේ නීති පීඨයේදී ය. එකල මම ඔහුගේ අපරාධ නීතිය පිළිබඳ බාහිර කථිකාචාර්යවරයා වීමි. නීති ශිෂ්‍යයෙකු වශයෙන් ද ඔහු අපරාධ නීතීය දෙස බැලුවේ ප්‍රායෝගික ඇසකින්, ප්‍රශ්නාර්ථයෙනි, කුතුහලයෙනි.
ශර්ලොක් හෝම්ස් වැනි රහස් පරීක්ෂක ගණයට අයත් දේශීය, සිංහල නවකතා මා යෞවන කාලයේදී කියවූ නමුත් වර්තමානයේ එවැනි නිර්මාණ ඉතා දුබල වී ඇත. ගිම්හාන් මේ උත්සාහයක් ගෙන ඇත්තේ එම අඩුව පිරවීමටයි. නවීන අපරාධ විද්‍යා මූලධර්ම හා අධිකරණ විද්‍යා මූලධර්ම ඔහු මේ සඳහා පාදක කරගෙන තිබේ. යොවුන් ලේඛකයෙකු ලෙස ගිම්හාන්, මේ දරා ඇති ප්‍රයත්නය, සිංහල රහස් පරීක්ෂක කතා කලාව නව මඟකට ගෙන යන යනු ඇත.
Details
ISBN
9789553102553
පිටු ගණන (Pages)
218
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review