ධවල සංග්‍රාමය
About this book
JOHN CREASEY
Battle For Inspector West
ඉන්ස්පෙක්ටර් වෙස්ට්ගේ අභිරහස් පරීක්ෂණ
ධවල සංග්‍රාමය
ජයශංඛ කරුණාරත්න
එක්වර ම සිතට ආ අදහසක් නිසා ඔහු ආපසු හැරී කාමරය වෙත ගොස් කොට්ටයක් සුරතට ගත්තේ ය. ඉන් අනතුරුව ඔහු සෙමින් සෙමින් පඩිපෙළ බසින්නට විය. මුරකරු හා ඔහු අතර තිබූ දුර ප්‍රමාණය අනුව ඔහුව දර්ශනය වීමේ ඉඩක් නැති බවට රොජර් තුළ විශ්වාසයක් තිබුණි. ඔහු සෙමෙන් සෙමෙන් අඩි තබමින් පඩිපෙළ දිගේ තවත් දුරක් පහළට බැස්සේ ය. එක්වර ම රොජර්ගේ පා පැකිළී ගොස් පඩියකින් ලිස්සා ගියේ ය. එම හඬින් තිගැස්සී ගිය මුරකරු වහා පඩිපෙළ දෙස බැලී ය.
Details
ISBN
9789556863901
පිටු ගණන (Pages)
223
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review