Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

නො 999 බංගලාව 2

About this book

ජයශංඛ කරුණාරත්න

නො. 999

බංගලාව

2

ඇය එම ඉරියව්වෙන් කොපමණ වේලාවක් සිටියේ දැයි මතක නැත. එකවරම පසුපසින් නැඟුණු වියළි කොළ පෑගෙන හඬකින් තිගැස්සී ගිය ඇය, පසුපස හැරී බැලුවා ය. එවිට ඇගේ විස්මයට හේතුවන පරිදි කොණ්ඩය කඩා පිට මැද්දට ඉහිරවාගෙන සිටී තරුණියක් ඇයගේ පසුපසින් සිටගෙන සිටිනවා දැකගත හැකිවිය. අඳුරේ වුවද ඇයගේ මුහුණ දැඩි සුදුමැලි පැහැයකින් යුක්ත බව රාසාංගිට හොඳින්ම පෙනී ගියේ ය. කෙවිනි තුළට ගිලී ගිය මලානික දෑස හා වියළී ගිය දෙතොල් තරුණියගේ මුහුණට එක්කර තිබුණේ භයංකාර බවකි.

Details
ISBN
9789556863680
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නො 999 බංගලාව 2

Reviews are published once a member of our team has read them.