නොමළ මරණය
About this book
ස්නායු කම්පනයකට පත් තරුණ නීතීඥයෙකු විවේකය පතා එංගලන්තයේ සිට ඇමෙරිකාවේ පදිංචි තම ඥාතියෙකුගේ නිවස වෙත යයි. එහිදී සිදු වූ අදහාගත නොහැකි අබිරහස් මරණයක් නිසා ඔහුගේ සනීපයත්, විවේකයන්, ඥාති පිරිසත් අහිමි කර ගනී. එහෙත් ඔහු සිය රට බලා ආපසු පැමිණෙන්නේ එක් අපේක්ෂාවක් පමණක් මල්ඵල ගන්වමිනි.
Details
ISBN
9789556565072
පිටු ගණන (Pages)
88
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review