මැණික් ඇසක් ඇති කොටියා
About this book
හැරී ෆ්ලෙචර් යනු කලින් යුද හමුදාවේ සිටි බ්‍රිතාන්‍ය ජාතික සොල්දාදුවෙකි. යුද හමුදාවෙන් අස් වූ පසු ඔහු විවිධ රැකියාවල් කීපයක්ම කර අවසානයේදී දකුණු අප්‍රිකාව අසල පිහිටි කුඩා දූපතකට වී සංචාරකයන් මුහුදු ගෙන යෑමේ බෝට්ටු සේවයක් පවත්වාගෙන ගිය සාමකාමී පුද්ගලයෙකි. එහෙත් ඔහුගේ එම සාමකාමී ජීවිතය වෙනස් වන්නේ සංචාරකයින් ලෙසින් වෙස්වලාගෙන පැමිණි දරුණු ගණයේ මැරවරයින් කණ්ඩායමක් නිසාය.
එතැන් පටන් ඔහුට විශ්වාස කළ නොහැකි තරම් පුරුණු සිද්ධීන් වලට මුහුණ දීමට සිදු වෙයි.
අප්‍රිකානු ලේඛක විල්බර් ස්මිත් සුපුරුදු පරිදි තම වතාවට අප ඇද බැඳ ගැනීමට සමත් වෙයි. =වසානය දක්වාම පාඨකයාගේ කුතුහලය රඳවා ගැනීමට ඔහුට මෙම නව කථාවෙහිදී ද හැකි වි තිබේ.
Details
ISBN
978624585807
පිටු ගණන (Pages)
256
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review