Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ඉටිබෝලය
About this book
ඉටි බෝලය “කථා කියන්නන් ගේ කුමාරයා යැ,” යි විරුද ලද ශ්‍රේෂ්ඨ ප්‍රන්ස ලේඛක ගී ද මෝපසාං ගේ විශීෂ්ට හා කාන්තිමත් කථා දසයකින් මේ සංග්‍රහය සැරසී ඇත. සමාජචාරයත් මෙන් ම චිත්තාචාරයන් ගැඹුරින් විග්‍රහ කරමින් නව ආලෝකයක් විහිදුවා ලන්නා වූ ද, ආදරය ප්‍රේමය හා අනුරාගය මෙන් ම දුක ශෝකය හා සන්තාපය ආදී ආවේගයන් අලළමින් හද දවා ලන්නා වූ ද, භීතිය භීෂණය හා ත්‍රාසය කුළු ගන්වමින් හිත වෙවුලවන්නා වූ ද, මේ කථාථ පාඨකයා චමත්කාරයට පමුණුවා, නොසිතූ විරූ ජීවන දර්ශනයක් කරා ගෙන යනු නොඅනුමාන ය.
ISBN
9789555510997
පිටු ගණන (Pages)
325
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඉටිබෝලය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.