මකාර් චුද්‍ර
About this book
ජනතාව ඉපදී ඇත්තේ දුක් විඳීමට නොවන බව ද ඔවුන් දුක් විඳින්නේ සමාජ ආර්ථික ක්‍රමයේ වරදින් බව ද මහ හඬ නඟමින් පළමු වන වරට ප්‍රකාෂ කළේ මැක්සිම් ගෝර්කි ය. එම නිසා ජනතාව දුගී දුප්පත් කමින් මුදවා, සුඛිත මුදිත කිරීමට නම් , පවත්නා සමාජ - ආර්ථික ක්‍රමය සුනු විසුනු කර දමා, නව සමාජ - ආර්ථික ක්‍රමයක් ඇති කර ගත හැකි යැ යි ඔහු විශ්වාස කළේය. මේ සංග්‍රහයේ එන කථාවලින් සමාජයේ මණ්ඩි වන පංචම ජනතාව ගේ දුක් දොම්නස් හා වධ වේදනා, ගෝර්කි විස්තර කරනුයේ දෙනෙතට කඳළු උනවන ආකාරයෙනි. අන්ත දුක් විඳින පංචමයන් වුව ද, ඔවුන් ද දයාව කරුණාව ක්ෂමාව ආදී ගුණවලින් ලිරි මනුෂ්‍යයන් බව. මේ කථාවලින් මක්සිම් ගෝර්කි අවධාරණය කරයි.
Details
ISBN
9555511020
පිටු ගණන (Pages)
350
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review