මගේ ප්‍රංශ පුරඟන
About this book
ඒ පළමුවන
ලෝක මහා සංග්‍රාමයේ
අවසන් සමයයි.
අමෙරිකාවේ මිල්වෝකි නගරයේ
දුම්රිය සේවකයෙකු හා
ආධුනික නළුවෙකු වන පෝල් පිචී
ඔහුගේ බිරිය ද හැර දමා
හමුදාවට බැඳී ප්‍රංශයට යයි.
එහිදී ඔහු සතුරු
ජර්මානු හමුදාවට හසුවෙයි.
හොඳින් ජර්මානු බස
කතා කළ හැකි ඔහු එහිදී
සුප්‍රසිද්ධ ජර්මන් ඔත්තුකරුවෙකු වූ
හැරී ස්ට්‍රොලර් ගේ වෙස් ගනියි.
එහිදී ඔහුට මුණගස්වන ලද ඇනී නම්
ප්‍රංශ වෙසඟනට ඔහු දැඩිලෙස පෙම් කරයි.
ඇය ද ඔහු කෙරේ දැඩි ලෙස පෙමින් බැඳේ.
Details
ISBN
9789556864304
පිටු ගණන (Pages)
150
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review