Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / සොඳුරු කැත්‍රිනා

සොඳුරු කැත්‍රිනා

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

තමා තවමත් නිහඬ රඟහලක සිටින බව ඔහුට වැටහුණේ මිනිත්තු කිහිපයකට පසුව ය. පරෙස්සමින් දෑස හැර අසුනේ හිඳ ගත් ඔහුට රංගනය තවම අවසන් ව නැති බව පෙනිණ. කැත්‍රිනාට, ඇයගේ නර්තන මාධ්‍යය තුළින් ඔහුට කීමට තවත් දෑ ඇති බව ඔහු වටහා ගත්තේය. එක්වරම, ඔහුගේ යටි සිතට දැනුණේ ඇය මේ රඟන්නේ තමා වෙනුවෙන් ම බවය. ඇය මෙසේ කරන්නේ මන්දැයි ඔහුට වැටහිණ. ඒ දෛවෝපගත රාත්‍රියේ, රංගනය අතර මැද ඔහු එතැනින් නික්ම ගිය බව ඇය තේරුම් ගන්නට ඇත.

ISBN
9789556565195
පිටු ගණන (Pages)
219
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සොඳුරු කැත්‍රිනා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.