Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ලේ තැවරුණු රෝස මල් - ශංඛ ප්‍රකාශන

ලේ තැවරුණු රෝස මල් - ශංඛ ප්‍රකාශන

ප්‍රකාශක (Publisher): ශංඛ ප්‍රකාශන - Shanka Prakashana
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

සුප්‍රකට විද්‍යාඥයෙකු විසින් නිර්මාණය කරන ලද අරුම පුදුම සේප්පුවක්.

ඒ සේප්පුව බිඳ එහි තුළ වූ වටිනා මුතු මැණික් මංකොල්ල කෑමට සැරසෙන බිහිසුණු හොර හවුලක්..........

ඒ බිහිසුණු හොර හවුලට මැදිවුණු රූමත් තරුණියක්............

ඔවුන් සියළු දෙනා ගමන්ගත් ලෙයින් තැවරුණු මගේ අවසානය කුමක්වීද?

අවසානයේ පිනි තැවරිය යුතු රෝස මලක ලේ තැවරීම සිදුවීනිද?

සිදුවී නම් ඒ කාගේ වරදින් ද?..........

ඒ සියළු දෙනාගේ ඉරණම් ලියවී ඇති ත්‍රාස ජනක නවකතාවයි....

ISBN
978955
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ලේ තැවරුණු රෝස මල් - ශංඛ ප්‍රකාශන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.