JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
ජයශංඛ කරුණාරත්න
සුප්රකට විද්යාඥයෙකු විසින් නිර්මාණය කරන ලද අරුම පුදුම සේප්පුවක්.
ඒ සේප්පුව බිඳ එහි තුළ වූ වටිනා මුතු මැණික් මංකොල්ල කෑමට සැරසෙන බිහිසුණු හොර හවුලක්..........
ඒ බිහිසුණු හොර හවුලට මැදිවුණු රූමත් තරුණියක්............
ඔවුන් සියළු දෙනා ගමන්ගත් ලෙයින් තැවරුණු මගේ අවසානය කුමක්වීද?
අවසානයේ පිනි තැවරිය යුතු රෝස මලක ලේ තැවරීම සිදුවීනිද?
සිදුවී නම් ඒ කාගේ වරදින් ද?..........
ඒ සියළු දෙනාගේ ඉරණම් ලියවී ඇති ත්රාස ජනක නවකතාවයි....
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න