ලේ තැවරුණු රෝස මල් - දයාවංශ ප්‍රකාශන
වෙනත් මුද්‍රණ සහ ප්‍රකාශන (Available Editions & Formats)
About this book
සුප්‍රකට විද්‍යාඥයෙකු විසින් නිර්මාණය කරන ලද අරුම පුදුම සේප්පුවක්...
ඒ සේප්පුව බිඳ එහි තුළ වූ වටිනා මුතු මැණික් මංකොල්ල කෑමට සැරසෙන බිහිසුණු හොර හවුලක්... ඒ බිහිසුණු හොර හවුලට මැදිවුණු රූමත් තරුණියක්... ඔවුන් සියලු දෙනා ගමන්ගත් ලෙයින් නැහැවුණු මගේ් අවසානය කුමක්වී ද?
අවසානයේ පිණි තැවරිය යුතු රෝස මලක ලේ තැවරීම සිදුවුණි ද?
සිදුවී නම් ඒ කාගේ වරදින් ද?
ඒ සියලු දෙනාගේ ඉරණම් ලියවී ඇති ත්‍රාසජනක නවකතාවයි...
Details
ISBN
9786245710294
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review