Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / වෘකයාගේ දවස
About this book

නන්නාඳුනන ඉංගිරිසි ජාතිකයකු වූ වෘකයාගෙන් ඩි ගෝල් ජනාධිපතිවරයා අවසාන තත්පරයේ දී බේරෙන්නේ අනූනමයෙනි. එසේ වෘකයා ඩි ගෝල් ජනාධිපතිවරයා ඝාතනය කිරීමට සමත් වූවා නම් ලෝක ඉතිහාසය වෙනස් වීමට හොඳටෝම ඉඩ තිබිණ.

සත්‍ය තොරතුරු අනුව ෆ්‍රෙඩ්රික් ෆෝසයින් විසින් නිර්මාණය කරන ලද මේ ගවේෂණාත්මක කෘතියෙන්, වෘකයා තෝරා ගත්තේ කෙසේද, ඔහුට ඒ සඳහා කොපමණ මුදලක් ගෙවන ලද්දේ ද, ඝාතන තැන සදහා වෘකයා සංකීර්ණ ලෙසත්, සූක්‍ෂම ලෙසත් සූදානම් වූයේ කෙසේද, යන කරුණු පිළිබඳවත් මහාද්වීපය හරහා තමා හඹා යත් දී සෑම විටෙකම හේ හඹා එන්නාට වඩාපියවරක් ඉදිරියෙන් සිටියේ කෙසේද, එමෙන් ම මේ යුගයේ පහළ වූ කෲරතර මිනීමරුවාගෙන් ජනාධිපතිවරයා ආරක්‍ෂා කරගැනීමට ප්‍රංශ බලධාරීනට ගැනීමට සිදු වූ ක්‍ෂණික ආරක්‍ෂක පියවරයන් පිළිබඳව ද, පියවරෙන් පියවර විස්තර කරන අතර, මෙය පිටුවෙන් පිටුව පාඨකයා ඇද බැඳ තබා ගන්නා කෘතියකි.

ISBN
9789559348833
පිටු ගණන (Pages)
408
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වෘකයාගේ දවස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.