හිට්ලර්ගේ SS හමුදාව
About this book
ඒ 1963 වර්ෂයයි.. ස්ථානය...
ජර්මනියේ හැම්බර්ග් නුවර... මහළු
යුදෙව් ජාතිකයෙක් දිවි නසා ගනියි.
ඔහු ළඟ තිබූ දිනපොතක් පීටර් මිලර් නම්
පුවත්පත් කලාවේදියකු අතට පත් වෙයි.
දිනපොතෙන් හෙළිදරව් වනුයේ යුද සමයේ
රිගා සහ ලැට්වියා හි ඝාතන කඳවුරුවල අණදෙන
නිලධාරියා වූ හිට්ලර් ගේ SS හමුදාවේ කපිතාන්
එඩ්වඩ් රොෂ්ච්මාන් විසින් සිදුකරන ලද කෘෘර,
අති බිහිසුණු, අමානුෂික වධ හිංසා සහ සමූහ
ඝාතන පිළිබඳ සත්‍ය තොරතුරු යි. මිනීමරු
රොෂ්ච්මාන් සෙවීමේ අති පෞද්ගලික වැයමක්
අරඹන පීටර් මිලර් තම පරීක්ෂණ තුළින් ODESSA
හි කේන්ද්‍රස්ථානයට යොමු වෙයි. ODESSA වූ කළී
යුද්ධයෙන් පසු පළා ගිය SS මිනීමරුවන් ගේ
ආරක්ෂාව හා පැවැත්ම සඳහා SS හමුදාව මගින්
ස්ථාපිත කරන ලද අති ප්‍රබල රහස් සංවිධානයකි.
රොෂ්ච්මාන් හමු වූ මිලර්ට දැනගන්නට
ලැබෙන්නේ......
Details
ISBN
9789558425710
පිටු ගණන (Pages)
425
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Frequently bought together
This book
හිට්ලර්ගේ SS හමුදාව
රු. 1,232.50
රු. 1,450.00
යුද බල්ලෝ
රු. 1,360.00
රු. 1,600.00
2 books selected
රු. 2,592.50
රු. 3,050.00
Save රු. 457.50 off the publisher's price
Customer Reviews 1
-
දෙවනි ලෝක යුද්ධය ගැන කියවෙන රසවත් කුතුහලය පිරි කතාවක්ප්රධාන චරිතයේ සැබෑ අරමුණ අවසානය තෙක් රහසක්ව තබා ගනිමින් පාඨකයාගේ කුතුහලය අවුස්සන, අමුතු ම ආකාරයේ කතාවක්. දෙවනි ලෝක යුද්ධයේ දි අගතියට පත් වූ පාර්ශවයන් පිළිබඳ පුළුල් විග්රහයක්.
Write a review
Write a review