සංසන්ධිකයා
වෙනත් මුද්රණ සහ ප්රකාශන (Available Editions & Formats)
About this book
ඔර්ෆොෂයර්හි ගම්බඳ පාරකදී තරුණයකු පැහැර ගැනීම, එක්සත් ජනපදයේ ජනාධිපති එම ධූරයෙන් පැන්නීමට ආරම්භ කරන ලද, අති බිහිසුණු අනුකම්පා විරහිත ක්‍රියාදාමයේ ආරම්භය පමණි. එය සාර්ථක වුවහොත් ඔහු මානසිකව මෙන්ම සිතුව්ලි අතින් ද විනාශ වනු ඇත. එය වැළැක්වීමට සමත් එකම පුද්ගලයා වන්නේ, ලොව ප්‍රමුඛ පෙළේ සංසන්ධිකයා වන ක්වින් පමණි. ඔහුට අසරණ මිනිසෙකුගේ ජීවිතය බේරා ගැනීමට අතරමැදි වීමට සිදු වූයේ, පැහැරගෙන ගිය අයගේ එකම බලාපොරොත්තුව කප්පම් මුදල නොවන බව නොදැන ය.
මහා ප්‍රබන්ධකරුවකු වන ෆ්‍රෙඩ්රික් ෆෝර්සයින් මෙම කතාව ද ලොමු ඩැහැගන්නා අයුරින් කියමින් පාඨකයා දැඩි ග්‍රහණයට හසු කර ගනී.
Details
ISBN
9789556561197
පිටු ගණන (Pages)
600
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Frequently bought together
This book
සංසන්ධිකයා
රු. 1,487.50
රු. 1,750.00
කොඳුරන සුළඟ
රු. 1,020.00
රු. 1,200.00
යුද බල්ලෝ
රු. 1,360.00
රු. 1,600.00
3 books selected
රු. 3,867.50
රු. 4,550.00
Save රු. 682.50 off the publisher's price
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review