සංසන්ධිකයා
වෙනත් මුද්‍රණ සහ ප්‍රකාශන (Available Editions & Formats)
About this book
ඔක්ස්ෆොර්ඩ්ෂයර්හි ගම්බද පාරකදි නරුණයකු පැහැර ගැනීම,
එක්සත් ජනපදයේ ජනාධිපති එම ධූරයෙන් පැන්නීමට ආරම්භ
කරන ලද, අති බිහිසුණු අනුකම්පා විරහිත ක්‍රියාදාමයේ ආරම්භය
පමණි. එය සාර්ථක වුවහොත් ඔහු මානසිකව මෙන්ම සිතුවිලි අතින්
ද විනාශ වනු ඇත. එය වැළැක්වීමට සමත් එකම පුද්ගලයා වන්නේ,
ලොව ප්‍රමුඛ පෙළේ සංසන්ධිකයා වන ක්වින් පමණි. ඔහුට අසරණ
මිනිසෙකුගේ ජීවිතය බේරා ගැනීමට අතරමැදි වීමට සිදු වූයේ,
පැහැරගෙන ගිය අයගේ එකම බලාපොරොතුව කප්පම් මුදල
නොවන බව නොදැන ය.
මහා ප්‍රබන්ධකරුවකු වන
ෆ්‍රෙඩ්රික් ෆෝර්සයිත් මෙම කතාව ද
ලොමු ඩැහැගන්නා අයුරීන් කියමින්
පාඨකයා දැඩි ග්‍රහණයට හසු කර ගනී.
Details
ISBN
9789556561197
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review